ලොව ප්‍රකට ‘බිග් බෙන්’ ඔරලෝසුව වසර හතරකට නිහඬ වෙයි

බිග් බෙන් (Big Ben) ඔරලෝසුව ඊයේ (අගෝස්තු 21) ලන්ඩනයේ වේලාවෙන් හරියටම මධ්‍යාහ්න දොළහේ කණිසමත් සමඟ වසර හතරක කාලයක් සඳහා නිහඬ විය. ‘බිග් බෙන්’ යනු වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි එලිසබත් කුලුනේ පිහිටි යෝධ ඔරලෝසුවේ නාදය හඳුන්වනු ලබන ආදරණීය නාමයයි. බිග් බෙන් වසර හතරක විරාමයක් ලබමින් අද මධ්‍යාහ්න දොළහට සිය අවසන් සීනු නාදය නිකුත් කරන මොහොතේ එය … Continue reading ලොව ප්‍රකට ‘බිග් බෙන්’ ඔරලෝසුව වසර හතරකට නිහඬ වෙයි